Friday, 18 February 2022

රටක් උඩුයටිකුරු කළ මහා කුමන්ත්‍රණය..! LeN කීර්ති මීමැස්සන්ට කළ හෙළිදරව්ව (Video)

(ලංකා ඊ නිව්ස් -2022.පෙබ.18, ප.ව.10.20) අභූත චෝදනා නගා මාස 8 ක කාලයක් සිරගත කර සිට ඇප මත නිදහස ලැබූ ලංකා ඊ නිව්ස් හි දේශපාලන සහ ආරක්ෂක විශ්ලේෂක මාධ්‍යවේදී කීර්ති රත්නායක 'මී මැස්සෝ' යූ ටියුබ් නාලිකාවේ කල්ප ගුණරත්න සමග කළ සම්මුඛ සාකච්ඡාව ආන්දෝලනාත්මක ය. එය සම්පූර්ණයෙන් පහතින් නරඹන්න ?






No comments:

Post a Comment