දළදා පෙරහැරේ විදුලි බිල ගෙවන්නැයි දළදා මාලිගාවට යැවූ විදුලි බිල ගැන ජනතාවගේ දැඩි ප්‍රසාදය..! නිවේදන ගැසූ සජිත්ට ජනතා අප්‍රසාදය..! ජනතා ප්‍රතිචාර මෙන්න..!
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.17, ප.ව.6.45) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් රුපියල් 13,299,010 / 99 ක් (රු. එක්කෝටි තිස්තුන් ලක්ෂයක්) ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් දළදා මාලිගාවට දැනුම් දී තිබීම සම්බන්ධයෙන් ජනතාවගේ විශාල ප්‍රසාදයක් පළ වී තිබේ. අති බහුතර ජනතාවක් ප්‍රකාශ කර සිටින්නේ දළදා මාළිගාවට ලැබෙන කෝටි ප්‍රකෝටි ගණන් ආධාරවලින් එම බිල ගෙවිය යුතු බවයි.
මේ බව ප්‍රකාශ වී තිබෙන්නේ ලංකා ඊ නිව්ස් ඒ සම්බන්ධයෙන් ඊයේ පළ කළ "අධිරාජ්‍යවාදීන් පවා හිස නැමූ දළදා හාමුදුරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්..!' -විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්" නම් විපක්ෂ නායකගේ නිවේදනයට ජනතාව දක්වා ඇති ප්‍රතිචාර වලිනි. ලංකා ඊ නිව්ස් නිල ෆේස් බුක් පිටුවේ පළ වූ එම ලිපියට ප්‍රතිචාර දක්වා ඇති 36 දෙනෙකුගෙන් විපක්ෂ නායක සජිත්ගේ නිවේදනයට පක්ෂව අදහස් දක්වා ඇත්තේ එක් අයෙක් පමණි. අන් සියළු දෙනාම දළදා මාලිගාවේ මුදලින් විදුලි බිල ගෙවිය යුතු බව පවසති. මෙවැනි නිවේදන නිකුත් කිරීම ගැන විපක්ෂ නායකට ද දොස් පවරා ඇත. මෙය ලාංකීය ජන මනසේ පැහැදිලි වෙනස් වීමක් ලෙස සැලකිය හැකිය.
එකී ප්‍රතිචාර මෙහි පහතින් දැක්වේ.
(අසභ්‍ය බසින් පළකර තිබූ අදහස් මෙහි දක්වා නැත.)
Gamage Gamaralage Wagure -වඳින්න දකින්න විදේශිකයන් ගෙන් සල්ලි ගන්න දළදා මාලිගාවට එන ගැහුවට කමක් බිල් ගැහුවට කමක් නෑ
Lal Dassanayaka -There are so many other things of concern to the public, if the leader of opposition wants to highlight.
Sarath Udawatta -මාළිගාවට ලැබෙන ආදායම හැටියට ඕක බොහොම සොච්චම මුදලක් .
Gap Gamage -මේ මහානායකලා රටේ ප්‍රශ්න ගැන කිසිම කතාවක් නෑ. ලැබෙන මාලිගාවට ලැබෙන මුදලින්, මුලු රටේම පංසල්වල විදුලි, ජල, බිල් ගෙවන්නට පුලුවන් . මේ ලැබෙන මුදල් වලට මොනවද වෙන්නෙ .
Mid Nite -දළදා මාලිගාවේ මුදල් සම්බන්දව අද වනතුරු විගණනයක් කර නෙත. ඉතාම දුෂිත තැනකි.
Prakash Ramchand -No free rides for any one
Karunasinghe Ratnayake -Don't link Buddhism with government financing. We are in a severe financial crisis. Some makes unrealistic politically motivated hate speeches to gain popularity. Many RADALA families in Kandyan districts used a large extents of lands owned by the temple and pay virtually nothing for Maligawa. Annually the Buddhists donate large sums of money and gold to Maligawa too. Unlike temples like Tirupati in Karnataka, we have less accountability. In India by law the Collector of the District is the chairman of the temple trust and accountable for the money. Leonard Wolf has written some useful things on Perehara as well. The British Government did not pay for the Perehera either.
Ahinsa Kossinne -මේවා අපිට නම් ගෙවන්න බැහැ. මාලිගාවේ නිලමෙලා කෝටිපතියෝ වෙලා ඒ මදිවට එකෙක් කාර් එක පවා ගෝල්ඩ් ප්ලේට් කරගත්තා. අනෙක මාලිගාව සතුව බිලියන ගානක මුදල් තියෙනවනේ. ඉතින් මේවා බදු මුදලින් ගෙවන එක වැරදියි. මැති අමෙතිකාරයන්ගේ ගෙවල් වල විදුලිබිලත් උන්ටම ගෙවන්න කියන්න ඕනේ
Jps Weerasinghe -උන්ගෙ බිස්නස් උන්ගෙ වියදමින්ම කරගත්තම මොකෝ?
SB Ekanayake -Someone is trying to mislead specially Buddhists by highlighting this. Whatever the place of worship, if there is a cost incurring, it has to be borne by the respective place. Otherwise we as tax payers have to bear the cost.
Sisira Abhayasinghe -දළදා මාලිගාවේ පාලනාධිකාරිය විදේශිකයන්ගෙන් සෑහෙන මුදලක් අය කරනවා ඇතුල්වීම සඳහා ඔවුන් අතර ද හොඳම බෞද්ධයන් සිටිනවා රටේ අග්‍ර බෞද්ධ සිද්ධස්ථානයකට ඇතුළු වීමට මුදල් අය කිරීම එතරම් සුදුසු නෑ. විශේෂයෙන් දළදා මාලිගාවට එසේ බලන විට විදුලිය සඳහා මුදල් අය කිරීම අසාධාරණ නෑ දුප්පත් ජනතාවද තමා ගේ විදුලි බිල ගෙවනවා දියවඩන නිලමේ ඇතුළු කැල ඉතා ධනවතුන් දළදා මාලිගාවේ ඇතුළත ක්‍රියාකරන භික්ෂූන් සහ පුද්ලයන්ගේ හැසිරීම රුහුණු කතරගම මහා දේවාලයේ කපුවන් සිහිගන්වනවා අඩුම ගණනේ දළදා ප්‍රදර්ශනයේදී වත් සාධාරණයක් නෑ දුප්පත් මහ ජනතාව දළදා මාලිගාවෙන් පිටතට විහිදී ඇති පෝලිම් වල රැඳී සිටියදී ඇති හැකි බලවත් පුද්ගලයන් පහසුවෙන් යනවා
Shelton Wijesiri -හිස නමන එක එකක් බිල ගෙවන එක තව එකක්.තවමත් දේශපාලනයයි ආගමයි පූට්ටු කරගෙන රටක් ගෙනියන්න බැරිබව තේරුම් ගත්තේ නැති උනත් බලය ගත්ත දාට කෙඳිරි ගානවා ආගම එක්ක දේශපාලන පූට්ටුව හරියන්නේ නෑ කියලා.
Rizmika Dahilan -They can pay for their own expenses.. they sell tickets for that only.
Dhanushka Gunarathne -How about the පිං කැටේ ? Must pay Bills, if not No Electricity
Ruwan Kumara - අධිරාජ්‍යවාදීන් හිස නැමුවට විදුලි බිල 00 වෙන්නෑ නේ ඕකේ ඇතුලේ ඉන්න සිවුරු පොරවගත්ත මුදලාලිලාගේ වැඩවලට අපි බිල්ගෙවන්න ඕනෑද නෑ නේ මම ඕකේ පඩිපෙලක ළඟ ඉඳල පොටෝ ගත්ත කියල මමයි බිරිඳයි වෙන වෙනම කාමරවල හිරකරල ඕකේ ඇතුලේ රඟන සිවුරු පොරවගත්ත මුදලාලි කෙනෙක් අපි දෙන්නට මරන තරජනය විතරයි නොකරේ අනිත් හැම තර්ජනයම කරා පර සුද්දගේ පුකත් ලෙවකන සංග මුදලාලි උන් හතර වටේම පොටෝ ගහනව ඇතිවෙනකල් කිසිම සද්දයක් නෑ ඒකරල අපි පොලීසියට බාර දීල ෆෝන් අරං ෆොටෝ ඩිලීටි කරන්න කියල නැටුව හොඳට එකම එක පොටෝවයි තිබ්බේ පොලීසියටත් හිනා අන්තිමට සිවුරටත් නිගාදෙන මුදලාලි කරපු වැඩේට ...
Anula Darmadasa -අධිරාජ්‍යවාදීන් හිස නැමුවෙ නෑ---වනසා දමන්න බැරිවූ තැන අන්තිමට කිව්වෙ මිථ්‍යා විශ්වාසයේ නාමයෙන් මෙය දේශීයයන්ට බාර කරනව කියලයි!! අප්පගෙ කාලෙ පැජරෝ සවාරිවලින් මොංගල්ට රටපුරා බුදුසිරස කඩ-කඩා හෙවිවට දළදාමාළිගාව පීරන්න ලැබුණෙ නෑ--ලයිට් බිල දිය යුතුමයි--දවසකට එකතුවෙන මුදල් -ආධාර එහෙම නම් මාසෙකට? ඒව වඩන නිළමෙලට යටි මඩ ගහන්න විතරමද? ලංකාව පුරා තියෙන සල්ලි උපයන ආගමික ස්ථානවලට තරාතිරම හෝ තේජස නොබලා ලයිටි බිලගෙවන ලෙස නියම කළ යුතුයි!
Nivanka Kumarasinghe -ගෙවන්න ඕනෙ තමයි ඉතිං . සල්ලි නැතුව වගේනෙ. සජියට ගෙවන්න කියන්න
Lalith Dewasurendra -මුට පිස්සු. ඔක හැමදාම එවන කොලයක්.
Sujeewa Jayanetti -ඔය විදිහට මේ රට හදන්න බැහැ. විපක්ෂ නායකටත් මේවා මහා දැවෙන ප්‍රශ්න. දළදා මාළිගාවේ ආදායම දන්නා කෙනෙක් ඔය වගේ ගොන් කතා කියන්නේ නැ.
Buddika Prabath -ඇයි මොනාද ඒකේ වරද මාලිගාවට එන ආධාර කොච්චර ද ඒවට මොනාද කරන්නෙ ඔන්න ඔය වගේ වැඩ නිසා තමා රටට මෙහෙම වෙල තියෙන්නෙ.නින්දගම් වෙන් කරල තියෙන්නෙ මාලිගාවේ වියදම් පියව ගන්න මිසක් ඉන්න නිලමෙලට හාමුදුරුවන්ට බෙදාගෙන මාලිගාවේ වියදම් රජයෙන් දරන්න නොමෙයි
Upul Liyanagge- Buddika Prabath yes.. you are right.. Our people should voluntary come and settle all utilities.. If they really love..
Jayantha Kumara -Raja kaaleth siyalu sewawan sandaha odam kadam laba dunna , den nam hungak idam wondering karuwan kebeli kara la lu, narabannan ha bethimathun ge mudal ,kooti gananin waahspa wena wa kiyanawa nam eawain bridal?
Rajapaksha Chandrarathna -දළදා මාලිගාවට ඕන තරමි සල්ලි තියෙනව දළදා මාළිගාවට ලැබෙන ආදායමට මොකද වෙන්නේ කියල කවුරුවත් දන්නවද
Wijedasa Fernando -දළදා මාලිගාවේ සල්ලිවලට මොකද වෙන්නේ
Daya Weerasinghe -මේ ආයතන තමන්ගේ වියදම මෙපමන කාලයක් සොයා නොගත් නිසා තමයි බංකොලොත් වුනේ. විපක්ෂ නායකයා වගකීම් විරහිතව කටයුතු කිරීම කණගාටු දායක තත්වයක්. හැම එකකින්ම දේශපාලන වාසි ලබාගැන්නට තැත් කරන අය බලයට ආවම රටකට මොනවා වෙයිද?
Nuwan Nishantha Fernando -හරකෙක් උනත් උම්බෑ කියන්නෙ අවස්ථාවට පමනයි. බස්නායක නිලමෙ කියනව හැම පාරම පෙරහැර ඉවරවෙලා ඔය ගෙවීම කරනවලු. මේ ගමන කලින් ගෙවීම කරන්න කිවුවලු. ඒක දලදාමාලිගාවටවත් බස්නායක නිලමෙටවත් ගැටලුවක්
Premasiri de Silva -Hora kana aka hama pattenama kanawa munta hanath nhane
Aruna Polwattage -මිහින්තලේ පෙරහැරට ඔහොම කියලා ජනතාව කිතිකවලා වෙනවෙන පනත් සම්මත කරන්න දැම්මා නෙ මේකත් එහෙම්මමයි
Nihal Rodrigo -පිනාට ජනරජ පෙරහැර කරන්න සල්ලි තියෙනවා. දළදා පෙරහැර කරන්න සල්ලි ඉල්ලනවා
Dahanayake H Sajith -මේ වගේ ගොන් ලිපි ලියන හරක් ඉන්නවනේ
Buddika Prabath -සජියා කියන්නෙ මොකෙක්ද අමුම අමු මී හරකෙක් අප්පා මැරුන වෙලේ අහුවලු අම්මා ජනදිපති විදියට දිවුරුම් දුන්නද කියල ඒවගේ මැටි ගොං වස්සෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
Wijesundara Indika -දළදා මාලිගාවට ලැබෙන අදායම ගැන කියපල්ලකෝ…?…ඒවාට මොකද වෙන්නෙ..?…අඩුම ගානේ පොඩි පන්සලකටවත් උදව්වක් කරනවද..?….ඒක්කෝටි ගාණක විදුලි බිලක් එන්න දාලා තියෙන්නෙ මොනාද..?..

No comments:
Post a Comment