කයිය නැතිව බංකොලොත් රට ගොඩගන්න ක්‍රමය..!
-එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් සමුළුවේ දී නායක පාඨලී චම්පික රණවක පැවැත්වූ දේශනය
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.22, ප.ව.8.45) බයියන්ගේ ද ටොයියන්ගේ ද කයියන්ගේ ද කයිවාරු කතා වලින් තොරව බංකොලොත් වූ රටක් වසර 3 කින් ගොඩ ගන්නා ප්‍රායෝගික සහ විද්‍යාත්මක ක්‍රම සහ විධි විස්තර කරමින් පසුගිය 20 වැනිසා එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් සමුළුවේ දී එම පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පැවැත්වූ සාරගර්භ දේශනය සම්පූර්ණයෙන් අසන්න

No comments:
Post a Comment