අහෝ, හමුදාපති ලිලිපුට්ටා ලීක් කරගනී..!
-සොල්දාදු උන්නැහේ හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.03, ප.ව.8.50) ගවේෂණාත්මක මාධ්‍ය කරණයේ ගරිල්ලා සන්නාමය ලංකා ඊ නිව්ස් අපි නිවැරදි හා සත්‍ය තොරතුරු ක්ෂණිකව ඔබ වෙත ගෙන ඒමේ වගකීම කවදත් ඉටු කළෙමු.
ඒ අනුව මිලටරි රැකවල් දමා, ජංගම දුරකථන වාරණ, ඡායාරූපකරණ වාරණ හැටහුටාමාරක් දමමින් ආරාධිත යුධ හමුදා නිලධාරීන්ගේ වෘෂණ කෝෂ දෙකේ සිට පරීක්ෂා කර අවසන්ව යුද හමුදා පොලිස් හේවා බළකායේ නිළධාරි නිවාසයට ඇතුළු කළ ද හමුදාපති ලිලිපුට්ටා අම්මට සිරි පාටිය අතරතුරම ලීක් කරගත්තේ සූර් වෙන්න ගහපු ඉස්තරම් විස්කි බෝතලේ සිට කාන්තා නිලධාරිනියන් වටකරගෙන බමන මතින් මරු කියවන සියලුම ඡායාරූප අප සතු කරමිනි.
අන් අයගේ කෑම බීම සහ ලෑම සබැඳිව ඉරිසියාවක් ඉපදවීමට තරම් අප කුහක නොවන මුත් ඉහත අම්මට සිරි පාටිය සබැඳිව අප කලින් කළ අනාවරණයන් සත්‍ය හා නිවැරදි බව පාඨකයා හමුවේ සනාථ කර තැබීමට හමුදාපති ලිලිපුට්ටා වෙනුවෙන් වෙන් කර තැබූ ඉස්තරම් වර්ගයේ විස්කි බෝතල එක පෙලට යුද හමුදා පොලිස් හේවා බලකායේ බාර් ලෑල්ල මත ප්‍රදර්ශනය කර තිබෙන ඡායාරූපය පමණක් මේ මොහොතේ ඉදිරිපත් කරන අතර එළිවෙන ජාමෙට හොඳ හොඳ දේවල් ඉදිරියේදී කල එළි බසිනු ඇත. (සේයාරුව මෙහි දැක්වේ)
ලිලිපුට්ටා සහ හමුදා ලොක්කන්හට විස්කි; කොල්ලන්ට ප්ලේන්ටි.....
අප සඳහන් කළ පරිද්දෙන්ම යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම යුද හමුදා විනය ආරක්ෂාධිපති අති දූෂිත කුප්‍රකට මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා හිරිකිතයකින් තොරව යුධ හමුදා නීතිය නවමින් අමානුෂික අයුරින් එම බලකායේ සොල්දාදු උන්නැහේලා හිඟමනේ යවමින් මුදල් එකතු කර පෙරේදා (01) රාත්‍රියේ හමුදාපති ලිලිපුට්ටා හට ඉස්තරම් විස්කි පෙව්වද දිවයිනේ සිව් දෙසින් හිඟා කමින් එම විස්කි මිලට ගැනීමට මුදල් එකතු කළ සොල්දාදු උන්නැහේලා දහසක් එදිනම උදෑසන පොල්හේන්ගොඩ මුලස්ථානයට ගෙන්වා ඔවුනට ලබාදී තිබුණේ ප්ලේන්ටියක් පමණි.
යාපනය, මුලතිව්, කිලිනොච්චි, අනුරාධපුර, ගිරිතලය සහ දියතලාව වැනි ප්‍රදේශයන්හි සිට තමන්ගේම පොකැට්ටුවෙන් මග විය පැහැදම් දරමින් මෙම සොල්දාදු උන්නැහේලා පෙරේදා (01) උදෑසන පොල්හේන්ගොඩ කඳවුරට පැමිණි අතර ඒ සියලු කැපකිරීම් කර ඔවුන් පැමිණියේ හමුදාපති ලිලිපුට්ටාගේ විනාඩි 5ක දේශනයකට සවන් දීමට ය.
ලිලිපුට්ටාට ලක්ෂ 5 ක වියදමින් තේ පැන් සංග්‍රහයක්; සොල්දාදු උන්නැහේලාට මාළු පාන් ගෙඩියක්..
එහිදී ද හමුදාපති ලිලිපුට්ටා හට ලක්ෂ 5 කට ආසන්න මුදලක් වැය කරමින් ඉස්තරම්ම වර්ගයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර පැමිණ සිටි සොල්දාදු උන්නැහේලාට ලබා දුන්නේ මාලු පාන් ගෙඩියක් පමණි. එම මාලු පාන් ගෙඩියද සකස් කරනු ලැබුවේ සොල්දාදුවන් හට හිමි සලාක සඳහා ලැබුණු අමු ද්‍රව්‍ය වලින් වීම හමුදා පොලිස් ලොක්කාගේ තවත් හිරිකිත ක්‍රියාවකි.
ගල් පොල් ගහපු ලිලිපුට්ටාට නැතුවම බැරි ග්ලෙන්ෆිඩික්(හ්)...
හමුදාපති වීමට මත්තෙන් ගල් අරක්කු බෝතලයට වග කියපු ලිලිපුට්ටා හමුදාපති වීමෙන් පසු විස්කි වලත් ඉස්තරම් එකෙන් ගහන්න පටන් ගත්තේය. විශේෂත්වය වනුයේ ඔහුගේ පොකැට්ටුවෙන් කිසිදු මුදලක් මේ සඳහා වැය නොවීමය.
ග්ලෙන්ෆිඩික්(හ්) බෝතලයක් රු. 60,000/-
ලොව ඉස්තරම් විස්කි වර්ගයක් වන ග්ලෙන්ෆිඩික්(හ්) අධික මුදලක් වැය කරමින් අම්මට සිරි පාටිය සඳහා ගෙන්වා තිබිණ.
ලීටරයක ප්‍රමාණයේ මෙම වර්ගයේ විස්කි බෝතලයක් වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් 60,000 ක් පමණ වන අතර සොල්දාදු උන්නැහේලා හිඟා කා සොයාගත් මුදලෙන් රුපියල් ලක්ෂ 25 ක් මෙම සාදය සඳහා වියදම් කර ඇත.
කාන්තා නිලධාරිනියන් දෙසටම ඇදෙන කාන්දමක් වන් ලිලිපුට්ටා..
හමුදාපති ලිලිපුට්ටා කෑමේදී බිමේදී සහ ලෑමේ දී එකසේ ඇඟ පුරා ගා ගන්නා බව හොඳින් දන්නා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සූර් වූ කල්හි ඔහුව පාලනය කිරීමට බ්‍රිගේඩියර් වරයෙකු වන තනුජ ගොඩේවත්ත යොදා තිබුණ ද බමන මතින් රඟන හමුදාපති පාලනය අසීරු කාරියකි. පෙරේදා රාත්‍රියේද බමන මතින් කාන්දමක් සේ කාන්තා නිලධාරිනියන් දෙසටම කීප විටක්ම ඇදුනු ලිලිපුට්ටා අවසානයේ නතර වූයේ කාන්තා නිලධාරිනියකගේ කරට අත ද දමමිනි. සූර් වූ කල්හි කාන්තා නිලධාරිනියන්ද 'කිරුළපනේ ජපන් අක්කා' සේ පෙනී ගියාද විය හැකිය. කතා කරනවා නම් කතා කිරීමට අක්කලාගේ නම් ගොඩක් ඇත. රාත්‍රියේ 12 පසු වන තෙක් ලම්බකව සිටීමට නොහැකි අයුරින් මධුපානයේ යෙදුණු ලිලිපුට්ටා තරුපහේ රාත්‍රී ආහාරය සඳහා රැගෙන යාමට පෞද්ගලික කාර්ය මණ්ඩලයට මහත් වෙහෙසක් ගැනීමට සිදු වූයේ යුද හමුදාපති පජාත කර දැමීමේ මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසාගේ දෙබිඩි ප්‍රතිපත්තිය නිසාවෙනි.
සුදු වෙන්න ගහපු රොන්ඩාගේ ඉන්ජෙක්ෂන්...
එමලින් වද කහ සුදිය බී සුදු වෙන්නට ගොස් කෙළවා ගත් අයුරින්ම හමුදාපති බිරිඳ ද ලඟදීම කෙළවා ගැනීමට ආසන්නය. හදිස්සියෙන් පැන නැගුණු ඇගේ අමුතු සුද අප ද විමතියට පත් කළේය.
හමුදාපති ලිලිපුට්ටා හමුදාපති අරමුදලෙන් මෙන්ම නොමිලේ ද ලැබෙන විස්කි බිබි පිස්සු නටද්දී හමුදාපති භාර්යාව සේවාවනිතා අරමුදලින් මහා පරිමාණයෙන් දෛනිකව මුදල් ලබා ගනිමින් සැලෝන් ගානේ රස්තියාදු ගසන්නීය. සති දෙකකට වරක් ඇහිපියන් දිගු බද්ධ කිරීම ඇගේ එක් විනෝදාංශයකි. කෙසේ නමුත් ඇගේ සුදු වීමේ රහස 'රොන්ඩාගෙන්' ලබාගත් එන්නතක් බව නොරහසකි. මැය පිළිබඳ කියවීම දැන් නීරස වන බැවින් නුදුරේදීම එහි දිගුව බලාපොරොත්තු වන්න.

තව ටිකකින්හමුදාපතිගේ මස්සිනා මාධ්‍ය අධ්‍යක්ෂ මේ මේ විස්තරේ බොරුයි කියලා කඩේ යන කමෙන්ට් දාන්නම fake profile හදාගෙන ඉන්න කඩේ යන ෆේක් ප්‍රොෆයිල් වලින් කමෙන්ට් දායි. ලැජ්ජයි. හමුදාපති ආපු තේ පැන් සංග්‍රහයට පන් ලක්ෂ ගානක් ගිහිල්ලා තියනවා හරියටම ගාන දැනගන්න ඕනෙනම් නම් කර්නල් මහේෂ් කුමාර ගෙන් අහන්න. ලීටරේ බෝතලයක් dutifree හැටදාහක් ලැජ්ජයි මීට වඩා දේවල් තව තියෙනවා ලඟදිම එළියට එයි. party photos ඔක්කොම ලීක් වෙලා තියෙන්නෙ. leak කරලා තියෙන්නේ යුදහමුදා පොලිස් ලොක්කා මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා. දෙබිඩි චරිතේ. ඒගොල්ලො දකින සිහින හමුදාපති පත් කරගන්න තමයි මේ ගේම් එක ගහන්නේ. හමුදාපති බඹන මතින් විස්කි ගහන ඡායාරූප බලන්න ආසද ?
ReplyDeleteවිස්කි පාටියට ලක්ෂ 25ක් ලැජ්ජයි කොල්ලො හිඟමනේ යවලා සල්ලි එකතු කළා විස්කි ගහන්න නොදකින් විතරක්. මං මේවා ගැන අනාවරණය කළේ දර්ශන හදුන්ගොඩ මහතාත් එක්ක කරපු සාකච්ඡාවේ මුලින්ම. ගිහිල්ලා බලන්න ඒකත් කඩේ යන්න කලින්. colours night අපිත් කරලා තියෙනවා. හැබැයි පාටි වලට කොල්ලො හිඟමනේ යවලා සල්ලි එකතු කරල ඒ සල්ලි වලින් කොල්ලන්ට ප්ලේන්ටි දීලා සල්ලි එකතු කරන්න මුල් වෙච්ච අණදෙන නිලධාරී වරුන් එළියට දාලා ඔවුන්ට black label දීලා ඇතුළේ ඉඳන් ස්තරම් විස්කි ගැහුවේ නෑ ලැජ්ජයි
කඩේ යන්නෙ කවුද කියලනං ඔයා දාපු පෝස්ට් එකයි, ඒකට ඔයාම හාපුරා කියලා මුලින්ම දාපු කමෙන්ට් එකෙනුයි පේනවා.. නැත්තං ඔය වගේ පෝස්ට් එකක් එංගලන්තෙ ඉඳන් දාන්න අවශ්‍යතාවයක් නෑනෙ කාටවත්.. ඔයා කොන්ත්‍රාත්තුව බාර ගත්ත සිහින හමුදාපති පත් කර ගන්නනෙ මේ ඔක්කොම නේද? ලක්ෂ 10ක් ගත්තා නේද කොන්ත්‍රාත්තුවට..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකොහොමත් යමක් කරන මිනිස්සු පිළිබඳ මඩ ප්‍රචාරණ වැඩියි. ඔය තමන්ට ඕන කෙනාව ගන්න සල්ලි දීලා හදන රස කර අදින කුණු. අපේ රටේ මිනිස්සු හරිම ආසයි මෙ කුණු රසට. මුළු ත්‍රිවිධ හමුදාවේම ඉන්නවා තෙල් ටික පවා ඇදලා විකුණන් කන මිනිස්සු. කෙනෙක් පෞද්ගලිකව ගෑණුන්ට ලොල් නම් එක් පෞද්ගලිකව කරගන්න හොදටම එ අය නොදැන ඉන්න බබාලා නෙවෙයි. අනික ලංකාවේ බැදපු මිනිහෙක්ට වෙන සම්බන්ධයක් නැති කෙනෙක් නැති තරම්. ලංකාවේ ඒක හරියට නොමල ගේ කින් අබ මිටක් හොයා ගන්වනවා වගේ වැඩ ක් . මෙකෙ තියෙනවා හදුපතිගේ බිරදගේ හමේ සුද ගැන. මිනිහෙක් කොච්චර පහත් තැනක ඉදන් මේ ලිපිය ලියනවද කොච්චර වෛරයක් ක්‍රෝදයක් හිතේ තියාගෙන ලියනවද කියලා කියන්න එක හොදම සාක්ෂිය. කෙනෙකුගෙ සොබාවික දේකට එහෙම කතා හදන්න තරම්. ඉතිං මෙ වෛරය සමාජ ක්‍රමය හැඩ ගැහිලා තියෙන්නේම තමන්ට රිසි දේ, කරගන්න බැරි තැන එම බාධකය වුනු මනුස්සයාගේ චරිතය ඝාතනය කරලා එ මනුස්සයාගේ චරිතය මරණවා. අදාල මනුස්සයා මරන්න බැරි තැන චරිතය මරණවා . මෙ රට හදන්න බෑ, සල්ලි වලටයි, දේශපාලන බලයටයි යට වුනු තමන්ගේ එකාවම රජ කරවන්න දත කන පහත් සමාජයක කවදාවත් වැඩක් කරන මිනිහෙක්ට ඉඩක් දෙන්නෙ නෑ.
ReplyDeleteමඩ දේශපාලන සංස්කෘතිය සන්නද්ධ හමුදාවන් තුලට ඈඳගන්නවා කියන්නෙ එච්චර හොඳ වැඩක් නෙමෙයි. යුධ හමුදාව කියන්නෙ උසස්, බුහුමන් ලබන ආයතනයක්. අප, රටක් වශයෙන් යුධ ජයග්‍රහණ ලබනකොටත් එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව වැනි බටහිර රටවල් විවෘත ව මෙන්ම ඉතා වක්‍රාකාරයෙන්ද අප හමුදාව පහත හෙළීමටකටයුතු කරා. එක්සත් රාජධානියේ සිට මෙහෙයවන මෙම බ්ලොග් අඩවිය, හමුදාව පහත් කර දැමීමට වෑයම් කරමින් මේ සැරසෙන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ඉටකිරීමටද? හමුදාව තුල සිටම ඒවා මෙහෙයවන, හමුදාපති සිහින තබාගත් නිලධාරින් විසින්ම මෙසේ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. යමෙකු ඉදිරියට යනවානම් එය විය යුත්තේ වැඩ පෙන්වා විය යුතුය, එහෙම නැතුව මඩ ආධාරයෙන් ඉදිරියට යන්න හිතනවානම් ස්වභාවදහම විසින ඒවාට පිළිතුරු ලබාදෙනු ඇත.
Deleteහමුදාවේ නිලදාරි නිවස්න බීමහල්වල (BAR) වල රට බීම ඕන තරම් තියෙනව.ඒවා ඔහම එක පෙලට තියලා FAKE Photos දාන්න පුළුවන්
ReplyDeleteඑක පෙළට තබන ලද බීම බෝතල් කිහිපයක ඡායාරූපයක් සාක්ෂි ලෙස පළකරමින් ඊටත් අදාල නැති පත බේගල් හෑල්ලක් ලියලා ඔහොම දාලා මොකද්ද දන්නෑ බලාපොරොත්තු වෙන්නෙ? කුලියට වැඩේ කරත් හරියට කරන්න කියලා තමයි කියන්න තියෙන්නෙ..
DeleteThis comment has been removed by the author.
DeleteLassanata colors night karapu eka dekala Erisiyawa thama me pita wela thiyenne.😁😁😁😁😁
ReplyDeleteඇයි අප්පා....... හමුදාවෙත් උඩට යන්න පුදුම පොරකෑමක්නෙ කන්නේ
ReplyDeleteහමුදාවේ තුල සාමාන්යයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් (Senior Officers) විශ්‍රාම යන්න ලං වෙද්දී මේ වගේ මඩ පාරවල් ගහන එක සුලභ දෙයක්. මොකද හැමෝම බලන්නේ හමුදාපතිලා වෙන්න.
ReplyDeleteLanka enews එකට රුපියල් කෝටියක් විතර වියදම් කරලා මේ වගේ බොරු news දාන ලොක්කන්ට කොහෙන්ද මේ තරන් සල්ලි. 🤔 ... මේවටත් පරීක්ෂණ කරන්න ඕන...
ReplyDeleteහමුදාවෙත් හොද මිනිස්සු කපාගෙන ඉහලට යන එක නිදසුනක් මෙක. ලන්කා ඉ නිවුස් සල්ලි දුන්නම ඔනම බොරුවක් පල කරන මද්‍යක් වෙලා තියෙන්නේ
ReplyDeleteenews කියන හින්දම හොඳයි. වෙන කවුරුහරි කිව්වනං ඇත්ත කියලත් හිතනවා.. බේගල් උන්නැහේ කිව්වට නිකම් ගූගල් කරලා බැලුවා ඔය කියපු බෝතලේ 750ml වෙන්නෙ 34,900/= තොග ගාණත් නෙමේ ඒ.. මොනවා නැතත් කුහක කම නං දෝරෙ ගලනවා..
ReplyDeleteතව කෙනෙකුගෙ සමේ වර්ණයක් ඇදලා අරන් මඩ ගහන තත්වෙට වැටෙනවා කියන්නෙ මඩක් ගහන්නවත් හරිහමන් කාරණාවක් නැති පාටයි. රට ඇදවැටී තිබුණ තත්වයෙන් යථා තත්වයට ඒමට උර දුන් සහ දායකත්වයක් දැක්වූ වත්මන් යුධ හමුදාපති හට හදිසියේම මෙවන් මඩ ප්‍රහාරයන් පිට රටක සිට දියත් වීම කාගේ හෝ පුද්ගලයෙක්ගේ පෞද්ගලික උවමනාව මත විය හැකිය.
ReplyDelete