Tuesday, 20 June 2023

ඌබර්, ෆේස්බුක්, යූටියුබ් දැවැන්තයන් සත පහක්වත් ලංකාවට බදු ගෙවන්නේ නෑ..! කැසිනෝ බදු වංචා ඇතුළු වංචා රැසක් හෙළිවෙයි..!  (Video) 

-පාඨලී චම්පික රණවක හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.20, ප.ව.7.25) කෙස් කෙළින් කරවන කැසිනෝ බදු වංචාව බැංකු පොලු ඇතුළු තවත් වංචා රැසක් ගැන ජාතික ජනරජ පෙරමුණේ නායක පා.ම. පාඨලී චම්පික රණවක අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කෙළේය. එහිදී ඔහුගෙන් හෙළිවූ කරුණක් නම් ඩිජිටල් ව්‍යාපාරයන්හි පතාකයන් වන ඌබර්, ෆේස්බුක්, යූටියුබ් ආදී දැවැන්ත සමාගම් සත පහක් හෝ ශ්‍රී ලංකාවට බදු නොගෙවන බවයි. සම්පූර්ණ කතාව නරඹන්න



No comments:

Post a Comment