Sunday, 10 March 2024

සජබෙන් නැවුම් වෙනසක් කරා වූ නීති ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් 

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.10, ප.ව.10.30)  සමගි ජන බලවේගයෙන් නැවුම් වෙනසක් කරා වූ නීති ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් එළි දක්වා තිබේ. සාධාරණ සහ ප්‍රතිස්ථාපන පිළිවෙත් වෙත පිය නැගීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අධිකරණ පද්ධතිය විනිවිද පෙනෙන පත් කිරීම් සහ ඉවත් කිරීමේ ක්‍රියාවලින් සඳහා වූ යෝජනා මෙහි දැක්වේ. යෝජනා 116 කින් සමන්විත එකී යෝජනාවලිය පහත දිගුවෙන් කියැවිය හැකිය.

https://pdfhost.io/v/LHFRYB1QM__

No comments:

Post a Comment