සංවර්ධන ලොතරැයි සභාපති නාරගල කාර්යාලය ඇතුලේ අවකෙළියේ..!
සමහර තරුණ කාන්තාවන් බියටත්, සමහර කාන්තාවන් උසස් වීම හෝ වරප්‍රසාද ලබා දීමේ පොරොන්දුව මත තම ග්‍රහණයට නතු කර ගැනීමට නාරගල සමත් වී ඇත. රාජ්‍ය සංස්ථාවක සභාපති වරයෙකුට කිසිසේත් නුසුදුසු අයුරින් හැසිරීම පිළිකුල් සහගත බව සේවකයෝ පවසති.
කාමරය තුළ ලිංගික කර්තව්‍යයන් සිදු කිරීම නාරගලගේ දෛනික දින චර්යාවේ කොටසක් වී ඇත.
ඔහුගේ ප්‍රියතම ආදරවන්තියන් වන්නේ මාණ්ඩලික නිලධාරියෙකු වන අසංකාවිය සහ පූජාවිය යි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න ද නාරගල ට ම හරියන හොරෙකු හා කුපාඩියෙක් බව සේවකයෝ පවසති.
සියලුම ලොතරැයි මුද්‍රණ කටයුතු හා ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් එකතු කරන්නේ අනුර ජයරත්න වන අතර එයින් වැඩි කොටස නාරගල ට ලබා දෙයි. දෙන්නා ජීවත් වන්නේ රයිගමයයි ගම්පොලයයි ලෙසිනි.
එහෙත් ලඟදි පැණි වරකා ගහට හෙණයක් ගැහුවා සේ අනුර ජයරත්න විමසීමකින් තොරව සභාපති නාරගල ගේ කාර්යාලයට ඇතුළු වී ඇත. මෙම අවස්ථාවේදී පූජාවිය ළඟ තබා නැවුම් කිරි පානය කරමින් සිටින බව ජයරත්න පැහැදිලිව දැක ඒ බව බීමතින් කාර්යාලයේ තවත් නිලධාරියෙකුට පැවසීමෙන් අනතුරුව දැන් ඒ සිද්ධිය පොදු රහසක් බවට පත් වී ඇත. සිද්ධිය ලීක් වීමෙන් ජයරත්න සහ නාරගල සම්බන්ධය පළුදු වී ඇත.
නාරගල සාමාන්‍යයෙන් ලොතරැයි මණ්ඩලයට පැමිණෙන්නේ සවස වරුවේය. බොහෝ විට කාර්යාලයේ විදුලිය නිවා 'ක්‍රීඩා' කටයුතුවල යෙදෙන නාරගල ආයතනයේ ප්‍රගතිය පිළිබඳව කිසිදු තැකීමක් නොකරන සභාපතිවරයෙකි.
හවස් වරුවේ රූපවාහිනී සංස්ථාවේ සංවර්ධන ලොතරැයි දිනුම් ඇදීමට සෑම දිනකම සහභාගි වන එකම සභාපතිවරයා වන්නේ ද අජිත් නාරගල ය. එයට හේතුව වන්නේ දිනකට ලැබෙන රුපියල් 20,000 දීමනාව ය. ඒ මගින් මසකට රුපියල් ලක්ෂ හයක් පමණ උපයා ගැනීමට නාරගල සමත් වී ඇත. ලොතරැයි පටිගත කිරීමෙන් පසු අසංකාවිය සමග ආතල් ගැනීම ද නාරගල පුරුද්දක් ලෙස සිදුකරන බව සේවකයෝ පවසති.
මෙවැනි දූෂිත නිලධාරියකු තවදුරටත් සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපති ධූරයේ තබා ගැනීම රජයකට සුදුසු නොවන බව සේවක මතයයි. අජිත් නාරගල ගේ දූෂණ හා අවකෙළි වලට එරෙහිව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියළු සේවකයන් ඉතා නුදුරේදීම එළියට බසිනු ඇත. ඊට පෙර ක්‍රියාත්මකවීම රජයක වගකීමයි.

No comments:
Post a Comment