ඉන්දියානු සංචාරය නිමවා පැමිණි අනුර මාධ්‍යට කතා කරයි..! (Video)
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.10, ප.ව.10.30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුමණ මැතිවරණය කල් දැමීමට උත්සාහ කළද ඔහුට ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන බවත් එම පරිවර්තනයේදී ජාතික ජන බලවේගයට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සඳහන් කරයි.
ඔහු මේ බව පැවසූවේ ඉන්දියානු රජයේ නිල ආරාධනයක් අනුව සිදු කළ ඉන්දීය සංචාරය අවසන් කර ආපසු මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී මාධ්‍ය අමතමිණි.
මෙම සංචාරය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට අමතරව එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මහාචාර්ය අනිල් ජයන්ත යන අයද එක්ව සිටියහ.
එහිදී අනුර දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් දැක්වේ

No comments:
Post a Comment