පෝය තුනේ රනිල්ට දින හතක් තුල අභියෝගයක්..!
-ජනමිත්‍ර ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.13, ප.ව. 5.25) රනිල් වික්‍රමසිංහ එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන්නේ රනිල්ගේ කටුකන සුනඛයන් වන වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර, රවී කරුණානායක, හරින් ෆර්නෑන්ඩෝ, මනුෂ නානායක්කාර, රුවන් විජේවර්ධන වැනි සත්වයින් පමණි. එසේ කිරීමට ඔවුනට හේතුවක් ඇත. පාර්ලිමේන්තු අසුනක් වත් ජය ගත නොහැකි එක්සත් ජාතික පක්ෂයට 2024 යනු පාන්සකූල වසරයි. පහනේ තෙල් ඉවරවීමට පෙර විශාල ආලෝකයක් ඇතිවන්නාක් මෙන් රනිල් වික්‍රමසිංහට පින් ජනාධිපතිකම ලැබී වජිර අබේවර්ධන පිනට පාර්ලිමේන්තු ගියේ ය. වේලි වේලී සිටි හරීන් ලා මනුෂ ලා සාගල ලා රුවන් ලා අකිල ලා විවිධ තනතුරු ලබා ජනතා මුදලින් මඩි තර කර ගත්හ. නමුත් දැන් අපායේ ඉන්ටර්වල් ඉවර වී ඇත. රනිල් වික්‍රමසිංහ යනු පෝය තුනේ ජනාධිපති බව සියල්ලන්ම දනිති. ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණයකට යන වියදමට පුද්ගලිකව අවශ්‍ය මුදලවත් අවම තරමින් එකතුකර ගැනීමට වජිර අබේවර්ධනලා රවී කරුණානායකලා ලංකාවේ මුදල් ඇති ව්‍යාපාරිකයින් රවටමින් මිලියන ගණනින් ඩොනේෂන් එකතුකරමින් සිටිති. රනිල් ජනාධිපතිවරණයට එනවා එනවා කියමින් අන්දන්නේ ඒක ය.
නමුත් සෑබෑ සත්‍ය නම් රනිල් වික්‍රමසිංහ 100% ක්ම ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි. අපගේ සරල අභියෝගය රනිල්ගේ කටුකන සුනඛයන් වන වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර, රවී කරුණානායක, හරින් ෆර්නෑන්ඩෝ, මනුෂ නානායක්කාර, රුවන් විජේවර්ධන වැනි සත්වයින් වෙතයි. හැකිනම් ඔබේ නායකයාගේ ශ්‍රී මුඛයෙන් ඉදිරි දින හත තුලදී තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට ඍජු ප්‍රකාශයක් කරන්නැයි කියන්න.
අපි මෙසේ අභියෝග කරනුයේ කරුණු සහිතවයි. වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර, රවී කරුණානායක, හරින් ෆර්නෑන්ඩෝ, මනුෂ නානායක්කාර, රුවන් විජේවර්ධන නොව ශක්‍ර දෙවියන් කියූව ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරි පත් වන්නේ නැත. 1999 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජයට පත් වුව ද ඔහු ඉදිරිපත්වූයේ ඡන්ද පදනමක් තිබු නිසාය. 2005 දීත් කරට කර සටනක් දීමට හැකිවුයේ ඡන්ද පදනමක් තිබු නිසාය. නමුත් 2005 න් පසු මහින්ද රාජපක්ෂ විසින් එක්සත් ජාතික පක්ෂය දිය කර දැමීමට සමත් වීමත් සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සිහින වලින් ඇත් වී සිටියේ ය.
1977 සිට දේශපාලනය කරමින් අද මෙරට ආර්ථිකය විනාශ වීමට අවශ්‍ය පදනමට ප්‍රබලව දායක වූ දේශපාලකයකු වශයෙන් ඔහු වගකිව යුතුය. දැන් පිනට ජනාධිපති වී රටේ බදු ඉහල දමා, මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව නැති කොට, ඉල්ලුම අඩුකොට, ආර්ථිකය හකුලා, රාජ්‍ය දේපොළ විකුණමින්, ජනතාවගේ සිහින විනාශ කරමින්, කරගෙන යන මේ කටයුත්ත කිරීමට සත්‍ය ලෙසම රනිල් වික්‍රමසිංහ අවශ්‍ය නැත. පොහොට්ටුවේ උන් කියන පරිදි කළුතර මාල හෝරා රත්තරන් ජනාධිපති වුවත් රනිල් කරන දෙය කළ හැකිය. රටක් යනු සමාගමකට සාමානය. රටක් බංකොලොත් වූ විට පළමුවෙන් කළ යුත්තේ හොරකම් කිරීම සහ මුල්‍ය විනාශය නැවැත්වීමත්, විනිවිද භාවයෙන් සොරකම් වලින් තොර පාලනයක් ඇති කිරීමයි. දෙවනුව දේශීය සහ විදේශීය ආදායම් ඉහල නැංවීමයි. නමුත් රනිල් වික්‍රමසිංහ සිදුකළේ කුමක්ද ?
රාජපක්ෂලාට දේශපාලනය කරගෙන යාමට පරිසරය සකස් කර දීමත් රාජපක්ෂ හෙන්චයියන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට කටයුතු කිරීමත්ය. රාජපක්ෂලා එළැවූ ජනතාවගෙන් පළි ගැනීමට බදු ඉහල දැමීම, විදුලි බිල් ඉහල දැමීම, ඉන්ධන මිල ඉහල දැමීම කෙළේ ය. එවැනි රනිල් වික්‍රමසිංහ කෙනෙකුට බත් කන ජනතාව කැමැත්තක් දක්වන්නේ නැත. එය රනිල් වික්‍රමසිංහගේ කටුකන බල්ලන් නොදන්නවා සේ සිටියද රනිල් වික්‍රමසිංහ එය හොඳාකාරවම දනී.
එබැවින් අප කරන අභියෝගය බාරගෙන හැකිනම් ඉදිරි දින හතක කාලය තුල ක්‍රියාකර පෙන්වන්න. සැලකිය යුතුයි, රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඔහුගේ ලිංගික සහකරු සාගල රත්නායක හෝ යූඇන්පියේ වෙන්න නායක රුවන් විජේවර්ධන හෝ කටුකන සුනඛයන් වන වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර, රවී කරුණානායක, හරින් ෆර්නෑන්ඩෝ, මනුෂ නානායක්කාර වැනි සත්වයින් කරන ප්‍රකාශ අප පිළිගන්නේ නැත. තමන්ගේ නායකයාට කොන්දක් ඇතිනම් හැකිනම් අභියෝගය බාරගන්න..!
-ජනමිත්‍ර
https://www.lankaenews.com/category/86

සොම්බි රනිය යාට තව පෝය 3 යි දින 83යි පාන්ශකූලය ලෑස්ති කර ගනිව් පින් ජනපති ජනතාව පන්නා දැමූ පොහොට්ටු 134 ක ගේ ජනපති මිස රටේ ජනතාවගේ ජනපති නොවන බව ඔය ගූ කන බල්ලන්ට මතක්කර දෙමු රාජපක්ෂ හොර නඩයට රැකවරණය දීමට පත්කරන ගත් හිස් පුස් බොල් සොම්බි රනියාව අදටත් ජනතාව ප්‍රතීශේප කර අවසන්ය අද මේ සොම්බියා වියවස්ථා හිල් සොයමින් පිස්සු නටන ති ජනතාවට බිය රනියා මැතිවරණ වලට බියවී ඇත නිසි කලට නිසි වේලාවට ජනපතිවරණ ය රට තුල වියවස්ථා වට අනුව සිදුවෙනු ඇත නොවැම්බර 17 වෙනිදාට පෙර ඒ දිනය උදා වෙනු ඇත රට කාපු රට විනාශ කරපු පාහර අවජාතක සක්කිලි වසර 76යකට පසු භූමදාන කිරීමට ජනතාව බලා සිටිනු ඇත ජාතික ජනබල වේගය ට රට බාර දීමට තීරණය කර අවසන්ය
ReplyDelete